නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු කොරියානු තානාපතිවරයා හා හිටපු මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

    ජූලි 20, 2015
    දකුණු කොරියානු තානාපති Chang Won-Sam මහතා හා හිටපු මුදල් අමාත්‍යවරයා අතර හමුවක් පසුගියදා මුදල් අමාත්‍යංශයේ දී පැවැත්විණි.
     
    දෙරටෙ හි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහය තවෙදුරටත් ලබා දීමට කොරියානු රජය කැපවන බව ද සාකච්ඡාව අතරතුරදී කොරියානු තානාපතිවරයා සඳහන් කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya