ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කල මෙම වැඩ සටහන සදහා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු නීති ලේකම් හා නීති උපදේශක නිමල් ජි. පුංචිහේවා මහතා හා සබරගමුව පළාතේ සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්,සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහභාගී විය.
AP/DMU-Ratnapura