වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අන්දමින් ජාතික රුධිර පාරවිලයන සේවා පනත සංශෝධනය කිරීමේ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත. ජාතික රුධිර පාරවිලයන සේවාව ඉතා පුළුල් ක්ෂේත්රයක් වන අතර මූලික සෛල නිෂ්පාදනය, පරිත්‍යාග කිරීම සහ බද්ධ කිරීම එම අංශය යටතේ වර්ධනය වන ක්ෂේත්රයක් වශයෙන් හඳුනාගෙන ඇති බැවින් මෙම පනත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. kpm