මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අමු තේ දලු කිලෝවක් සඳහා රු. 80/- ක සහතික මිලක් ලබන අගෝස්තු මස දක්වා පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. රජයේ දින 100 වැඩසටහන යටතේ ආරම්භ කරන ලද කුඩා තේ වතු හිමියන් විසින් නිෂ්පාදනය කරනු ලබන අමු තේ දලු කිලෝවක් සඳහා රු. 80/- සහතික මිලක් ලබා දීමේ වැඩසටහන අරම්භ කෙරිණි. මේ සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද ලැබී ඇත. kpm