නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජගිරිය, ගණේමුල්ල සහ පොල්ගහවෙල ගුවන් පාලම් ඉදි කෙරේ

    ජූලි 18, 2015
    රාජගිරිය මංසන්ධියේ මංතීරු හතරකින් යුත් ගුවන් පාලමක් ඉදි කිරීමටත්, ඊට අමතරව නිරන්තරයෙන් සිදු වන දුම්රිය ගේට්ටු වැසීම හේතුවෙන් ඇති වන දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා ගණේමුල්ල සහ පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගයන්ට ඉහළින් මංතීරු දෙකකින් යුත් ගුවන් පාලම් දෙකක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.
     
    ඒ අනුව පිණිස අවශ්‍ය අරමුදල් ලබාගැනීම සඳහා ස්පාඤ්ඤ රජය සමඟ සහ ස්පාඤයේ BBVA බැංකුව සමඟ ගිවිසුම්වලට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇත.
     
    කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් වානේ ගුවන් පාලම් ඉදි කිරීම ඇතුළු විවිධ සංවර්ධන වැඩසටහන් රැසක් ජාතික මාර්ග පද්ධතියේ සංවර්ධන ය වෙනුවෙන් රජය විසින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya