දෙපාර්තමේන්තුව සතු සංරක්ෂිත කැමරා සහ උපාංග පිළිබඳ, ප්රවෘත්ති නිවේදන, මාධ්‍ය ආවරණයක් ඉල්ලුම් කිරීම, ප්රවෘත්ති සාකච්ඡා, රජයේ චිත්‍රපට අංශය, වීඩියෝ වැඩසටහන් තිර පිටපත්, ප්රචාරක දැන්වීමක තිර පිටපත, රජයේ නිල පුවත් වෙබ් අඩවිය, යනාදීය පිළිබඳ දැනුම රැස් කරගැනීමට මෙම සිසුන් පිරිසකට මෙහිදී අවස්ථාව ලැබිණි.
අද්‍යතන ලෝකයට ගැළපෙන ආකාරයෙන් නවීන තොරතුරු තාක්ෂණයත් සමඟ නව දැනුම සොයා යන පාසල් සිසුන් වෙනුවෙන් මෙවැනි ක්ෂේත්‍ර අධ්‍යයන වැඩමුළු මහත් පිටුබලයක් වේ.
kpm