අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටුනායක රෝමානු කතෝලික මහා විද්‍යාලයේ විද්‍යාගාරය විවෘත කිරීම හෙට

    ජූනි 07, 2015

    ග්‍රාමීය පාසල් සංවර්ධන වැඩසටහන යටතේ කටුනායක රෝමානු කතෝලික මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද විද්‍යාගාරය විවෘත කිරීම උසස් අධ්‍යාපන හා  පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සුරතින් හෙට (08) සිදු කෙරේ.

    උසස් අධ්‍යාපන හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍යතුමියගේ ඉල්ලීම මත මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya