මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිසා වන කාර්යාලයෙන් රුක් රෝපණ වැඩ සටහනක්

    ජූනි 04, 2015
    2015 ලෝක පරිසර දිනය නිමිත්තෙන් ගම්පහ දිසා වන කාර්යාලය මගින් රුක් රෝපණ වැඩ සටහනක් සංවිධානය කර ඇත.
    ලෝක පරිසර දිනය යෙදෙන ජුනි මස  05 වන දින  පෙ.ව. 9.30 ට ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිකුත්තුව රජමහාවිහාරයේදී මෙම රුක් රෝපණ වැඩ සටහන පැවැත්වේ. 
     
    මේ සඳහා රාජ්‍ය නිලධාරින් හා පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වීමට නියමිතය
     
    AP/DMU - Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya