මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමු තේ දළු කිලෝවකට සහතික මිලක්

    අප්‍රේල් 04, 2015
    teaකුඩා තේ වතු හිමියන් නිපදවන අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80/=ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
     
    ඒ අනුව දින 100 වැඩසටහන යටතේ අමු තේ දළු කිලෝවකට රුපියල් 80/=ක සහතික මිලක් ලබාදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
     
     
    රජයේ දින 100 වැඩසටහනට අතුළත් එක් යෝජනාවක් වන අතර  අතුරු ආයවැය යෝජනාවට ද මෙය අන්තර්ගත වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya