මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයක්

    අප්‍රේල් 03, 2015
    weather3අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින තුළ ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
     
    අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින පුරා තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
     
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya