නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර බස් නැවතුම සහ දුම්රිය ස්ථානය වයි ෆයි කලාප බවට පත් කෙරේ

    අප්‍රේල් 03, 2015

    රජයේ දින සියයේ වැඩපිළිවෙළ යටතේ දුන් පෙරොන්දු ඉටු කරමින් රට පුරා නොමිලයේ වයි ෆයි කලාප ඇති කිරීමේ වැඩසටහනට සමගාමීව මාතර බස් නැවතුම් පොලේ හා දුම්රිය ස්ථානයේ වයි ෆයි කලාප ආරම්භ කිරීම පසුගියදා සිදු කෙරිණි.

     

    ඒ අනුව මාතර දිස්ති‍්‍රක්කයේ ජනතාවට මෙම ස්ථාන දෙකේදි තම ජංගම දුරකතනය හෝ ලැප්ටෝප් පරිගණක මගින් නොමිලයේ අන්තර් ජාලයට පිවිසිමට හැකියාව ලැබේ.


    kpm_TI_DMU_Mathara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya