ත්‍රිපෝෂ හා සුපෝෂ නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ ගත වන ව්‍යාජ තොරතුරු පිළිබඳ කරුණු පැහැදිළි කිරීමක් ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් සභාපති දීප්ති කුලරත්න මහතා විසින් සිදු කර තිබේ.
ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපතිතුමා නිකුත් කළ ශෝක පණිවිඩය
ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාල හා පර්යේෂණ ආයතන මගින් සිදු කරන පර්යේෂණ හා නව නිපැයුම් කර්මාන්ත අමාත්‍යාංශය මැදිහත් වි වාණිජකරණය කිරීමේ අරමුණින් නව නිපැයුම් හා පර්යේෂණ වාණිජකරණය කිරීමේ තුන්වන වැඩසටහන හෙට (12) බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ දි පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.
සේව්‍ය-සේවක සබඳතාවලට අදාළ කම්කරු අණපනත් 13 ක් අහෝසි කොට ඉදිරිපත් කිරීමට යෝජිත නව සේවා නියුක්ති පනත් කෙටුම්පත පිළිබඳව නිරීක්ෂණ ඇතුළත් වාර්තාව වෘත්තීය සමිති නියෝජිතයන් විසින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දුන්නේ ය.