ත්‍රිපෝෂ හා සුපෝෂ නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ ගත වන ව්‍යාජ තොරතුරු පිළිබඳ කරුණු පැහැදිළි කිරීමක් ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් සභාපති දීප්ති කුලරත්න මහතා විසින් සිදු කර තිබේ. නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේ ය.