නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව ඊයේ (10) පැවැති තරගයේ දී අති විශීෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට සමත් කුසල් මෙන්ඩිස් මස් පිඬු ආබාධයකට ගොදුරු වී තිබීම නිසා ඔහුව වහාම රෝහල් ගත කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ.

    අනුරාධපුර නගර මාධ්‍යයේ පිහිටා ඇති කුම්බිච්චන්කුලම වැවේ විශාල වශයෙන් මසුන් මිය යාම පිළිබඳ වහාම පරික්ෂණයක් පවත්වා තමා වෙත වාර්ථාවක් ලබා දෙන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තේන්නකොන් මහතා සහ නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අශෝකා මහත් මියට උපදෙස් ලබා දී ඇත.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට තම රට අඛණ්ඩව සහාය දෙන බව පැවසූ ජපාන පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කොමුරා මසහිරෝ( Komura Masahiro) මහතා කෙටි කාලයක් තුළ ආර්ථිකය ස්ථාවර කර තවදුරටත් ප්‍රගතිය අත්කර ගැනීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසාව පළ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya