නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව සේවා නියුක්ති පනත් කෙටුම්පත පිළිබඳව නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අගමැති වෙත

    ඔක්තෝබර් 11, 2023

    සේව්‍ය-සේවක සබඳතාවලට අදාළ කම්කරු අණපනත් 13 ක් අහෝසි කොට ඉදිරිපත් කිරීමට යෝජිත නව සේවා නියුක්ති පනත් කෙටුම්පත පිළිබඳව නිරීක්ෂණ ඇතුළත් වාර්තාව වෘත්තීය සමිති නියෝජිතයන් විසින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දුන්නේ ය.

    කම්කරු කොමසාරිස් ජනරාල්, ශ්‍රි ලංකා නීති සංගමය, ශ්‍රි ලංකා සේවා යෝජක සම්මේලනය සහ කම්කරු සම්මේලන17 ක නියෝජිතයන් සමග දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම වාර්තාව සකස් කර තිබේ. වාර්තාව භාරදුන් අවස්ථාවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ද එක්විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya