නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වර්තමානය සෞඛ්‍ය සේවාවේ යම් යම් ගැටළු පිළිබදව සමාජයේ විශාල අවධානයක්, කථිකාවතක් ගොඩනැගී ඇති කාල වකවානුවක් බවත්, වෘත්තකයින් බලාපොරොත්තු වන, සමාජය බලාපොරොත්තු වන වෙනස් කම් කිහිපයක් ඇති බවත්, අමාත්‍යවරයා ලෙස අදාල ව්‍යුහාත්මක හා පුද්ගල වෙනස්කම් කිරිමට තමා බැදී සිටින බවත්, එය කාලානුරූපිව තමා වෙත පැවරෙන වගකීමකත් බවත්, එවැනි  තීන්දු ගැනීමේ දී පුද්ගල තරාතිරම හෝ පෞද්ගලිකත්වය නොසළකන ලෙසත්, එය සෞඛ්‍ය සේවාවේ උන්නතිය, යහපැවැත්ම, මතුපරපුර සහ රට වෙනුවෙන් ගන්නා තීන්දුවක් බවත් අභිනව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසිය.

     

    ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්

     
     
     
    • මාස 06ක් තුළ ජාතික හැඳුනුම් පත් ඉදිරිපත් කිරීමේ කොන්දේසිය මත ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව
    • දෙසැම්බර් වන විට ගෙවීම් කටයුතු අවසන් කිරීමට විශේෂ වැඩ සතියක්
     ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya