නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

    තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

    දැනට නිම වෙමින් පවතින ධීවර හා ජලජ සම්පත් නව පනත් කොටුම්පත තුළින් අද ජත්‍යයන්තරව පිලිගන්නා ආකාරයට ධීවර ජනතාව පාලනයට හවුල් කර ගනිමින් ධීවර ජනතාව ඉමහත් ලෙස බලගැන්විමක් සිදුවන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසුවේය.

     අවතැන්වූ පවුල් 274,120ට අයත් පුද්ගලයන් 917,143 දෙනෙකු පදිංචිකර අවසන්...
     තවත් පදිංචි කිරීමට ඇත්තේ පවුල් 1,701ට අයත් පුද්ගලයන් 4,999 දෙනෙකු පමණයි...
     යුධ සමයේදී සරණාගතයන් ලෙස ඉන්දියාවට සංක්‍රමණයවූ පවුල් 3828කට අයත් පුද්ගලයන් 9683 දෙනෙකු යළි මව්බිමට...- ඇමති ප්‍රසන්න රණතුංග

     
     
     

    බංග්ලාදේශ නැගි එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය කිරීම වෙනුවෙන්   (22) පැවැති තරගයෙන් කඩුල 5 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස ජය වාර්තා කර ගැනීමට සමත්වූවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya