නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටපුරා ධීවරයන් රැකියාව කිරීමේදි යම් යම් නීති විරෝධි ධීවර කටයුතු වල නියැලෙන බවට ඇතැම් ධීවර සංගම් චෝදනා කරන අතර එම කටයුතු මැඩලීමට නොහැකි වී ඇත්තේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේය.

     

    2023 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟය බැංගලෝර් හි චින්නසාමි ක්‍රීඩාංගණයේදී අද(26) පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    කිරිගව සොරකම්වලට දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya