සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති පහක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
අදාළ සැලැස්ම ඉදිරි අය වැය කථාවේ දී රටට ඉදිරිපත් කරනවා.
ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් නව නීති ගෙන එනවා – ජනපති ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙලේදී පවසයි.
දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ නැඟෙනහිර ආසියාව සමඟ සිය වෙළෙඳ ඒකාබද්ධතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කටයුතු කරමින් සිටියි.
වී වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික හා කාබනික පොහොර භාවිතය පිළිබද පැහැදිළි නිර්වචනයක් ගොවි ජනතාවට ලබා දිය යුතු බවත්, නමුත් දැනට ඒ සම්බන්ධව පැහැදිළි මතයක් ගොවි ජනතාව අතරට නොයාම ගැටළුවක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.