අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      තීරණාත්මක ශ්‍රී ලංකා - එංගලන්ත තරඟය අද

    ඔක්තෝබර් 26, 2023

     

    2023 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරඟය බැංගලෝර් හි චින්නසාමි ක්‍රීඩාංගණයේදී අද(26) පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

    කණ්ඩායම් දෙකම මේ දක්වා තරඟ 4කට සහභාගී වී එක් තරඟයක් පමණක් ජයගෙන ඇති බැවින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරඟයේ ජයග්‍රහණය දෙපිළටම තීරණාත්මක වනවා. ආභාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් කෙරුණු මතීෂ පතිරණ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතය වෙත කැඳවා තිබෙනවා.

    මීට පෙර ශ්‍රී ලංකාව සහ එංගලන්තය එක්දින ලෝක කුසලාන තරඟාවල දී අවස්ථා 11කට තරඟ වැදී ඇති අතර ඉන් තරඟ 6ක ජය එංගලන්තය ද තරඟ 5ක ජය ශ්‍රී ලංකාව ද හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

    Sri Lanka (probable): 1 Pathum Nissanka, 2 Kusal Perera, 3 Kusal Mendis (capt, wk) 4 Sadeera Samarawickrama, 5 Charith Asalanka, 6 Dhananjaya de Silva, 7 Dushan Hemantha/Dunith Wellalage, 8 Chamika Karunaratne, 9 Maheesh Theekshana, 10 Kasun Rajitha, 11 Dilshan Madushanka

    England (probable): 1 Jonny Bairstow, 2 Dawid Malan, 3 Joe Root, 4 Ben Stokes, 5 Jos Buttler (capt, wk), 6 Harry Brook, 7 Moeen Ali, 8 Chris Woakes, 9 David Willey, 10 Adil Rashid, 11 Gus Atkinson/Mark Wood

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya