විසර්ජන පනත් කෙටුම්පත (අය වැය ) විසි දෙවැනි වෙන් කළ දිනය කාරක සභා අවස්ථාවේ විවාදය අද (08) ආරම්භ විය.
චීන පොහොර නැවේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම සඳහා අධිකරණ විනිශ්චකාරවරයෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
“සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සළකා බැලීමට අතිරේක මන්ත්‍රීවරයන් නම් කෙරේ.
යාපනය නෙඩුන්තීවූ දූපතේ ජනතාව සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් තවත් බස්රථයක් ලබා දීමට කටයුතු කරන බවප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේ දි පැවසීය.