වරාය සංවර්ධනයෙන් ජාතික ආර්ථිකයට සුවිසේශී දායකත්වයක් ලබා දී තිබෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිරපාලද සිල්වා මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ප්‍රවාහන සහ මාහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සදාචාර සම්පන්න මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීමේ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර ඇති බවත් එය ලබන වසරේ සිට ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ගුවන් යනා ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීමේදී කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු නොවු බව වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (08)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.