රටේ ආර්ථික සංවර්ධනයට පුරා විද්‍යාව සහ පුරා විද්‍යාත්මක වස්තු යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව රජය අවධානය යොමු කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී, එකිනෙකට වෙනස් අදහස් තිබෙන රටවල් සමග හොඳ සබඳතාවයක් පවත්වා ගත් බවත්, ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය එළඹෙන 12 වනදා වන විට ලැබීමට ඉඩ ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය.
ලබන වසර අවසානයේ මිලියන 2.5ක සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේ දි පැවසීය.