සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් සහ ඒ ආශ්රිත කරුණු පිළිබඳ ගැටළු විමර්ශනය කිරීම සඳහා පත් කළ රජයේ ගිණුම් පිළිබඳ අනු කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම සඳහා සකස්කළ වාර්තාවේ කෙටුම්පතෙහි සඳහන් නිර්දේශ සම්බන්ධයෙන් ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු විය.
රෝග වළක්වා ගැනීම හා පාලනය කර ගැනීම- මෙරට මාධ්‍ය ආයතන සමග එක්ව කතිකාවතක් සකස් කිරීම කාලෝචිත ක්‍රියාවක්-සෞඛ්‍ය අමාත්‍ය
• ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාහැරේ...
ප්‍රදේශයේ රෝහල් රැසක ඔක්සිජන් අවශ්‍යතාවය සැපයීමේ කටයුතු ද ඇරඹේ.