නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය,නාවික හා ගුවන්සේවා, ජනමාධ්‍ය වැයශීර්ෂ විවාදයට

    දෙසැම්බර් 08, 2023

    විසර්ජන පනත් කෙටුම්පත (අය වැය ) විසි දෙවැනි වෙන් කළ දිනය කාරක සභා අවස්ථාවේ විවාදය අද (08) ආරම්භ විය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යන වැය ශීර්ෂය අද විවාදයට ගැනේ.

    ඒ අනුව කාරක සභා අවස්ථාවේ විවාදය විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් ආරම්භ කළේ ය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya