උගන්ඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එලිජා ඔකුපා (Elijah Okupa) සහ අබ්දු කටුන්ටු (Abdu Katuntu) යන මහත්වරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී හමු වූහ.
කොරියානු තානාපතිනියගෙන් එයට සාධනීය ප්‍රතිචාර
දැනට පවතින ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට 2023 වසරේ 06 වන මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා රැස් වූ අවස්ථා වේ දී තීරණය වී තිබේන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාඅද (24) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය සේවාව හා ඖෂධ යනු ජනතාවගේ ජීවිත හා ප්රමුඛව බද්ධ වූ ක්ෂේත්රයක් බැවින් ඒ තුළ විකල්ප නොමැති බවත් එනිසා එම ක්ෂේත්‍රයන්වල කටයුතු කිරීමේ දී මනා සම්බන්ධීකරණය හා කළමනාකරණය ප්රමුඛව බලපාන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.