පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට පූර්ණ සහය..
ඉදිරි වසර හතර පහක කාල වකවානුව තුළ රට කිරි වලින් ස්වයංපෝෂිත කිරීමේ ඉලක්කයක් පවතින බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.
සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.
රටේ මේ අවස්ථාවේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා, ජල සම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ එකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් හදිසි ක්‍රියාකාරී කමිටුවක් මගින් ක්‍රියාත්මක කිරීමට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී 22 දින පැවති විශේෂ රැස්වීමකදී තීරණය විය.