මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු අධිවේගයේ කොළඹ සිට මහනුවර කොටසේ ඉදිකිරීම් ජනපති අතින් ඇරඹේ

    නොවැම්බර් 14, 2014

    උතුරු අධිවේගී මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා කොටසේ ඉදිකිරීම් අද (14) පෙරවරු 10.14ට යෙදුණු සුබ මොහොතින් මහනුවර, ගලගෙදරදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ විය.


    ඉසුරුමත් ශ්‍රී ලංකාවක් වෙත කැඳවන අධිවේගී සංවර්ධන සංග්‍රාමයේ සෞභාග්‍යයේ තුන්දොර වෙත පිවිසෙන 'සෙංකඩ දොරටුව' නමින් ගලගෙදර පිවිසුම හඳුන්වා තිබේ.

    අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා, ආචාර්ය සරත් අමුණුගම, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, පළාත් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    01

     

    10

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya