මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිකුණාමලයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනපති අතින් අද විවෘත වෙයි

    ඔක්තෝබර් 28, 2014
    ත්‍රිකුණාමලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර පහක් සමගින් තඹලගමුව නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල සහ මූතූර් ජල යෝජනා ක්‍රමයන් අද (28) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ.
     
    කින්නියා අල් අක්ෂා විද්‍යාලය, මොල්ලිපොතාන අල් හිජ්රා මහා විද්‍යාලය, මොල්ලිපොතාන සිංහල විද්‍යාලය, කන්තලේ අල් ෆාරික් විද්‍යාලයේ සහ සිංහල විද්‍යාලයේ ඉදිකළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරේ.
     
    මෙම සංවර්ධන ව්‍යාපෘතීන්ට අමතර ව මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනතා අයිතියට පත් කෙරේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya