මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න

    ඔක්තෝබර් 28, 2014

    පාර්ලිමේන්තුව පවත්වාගෙන යන නීති සංග්‍රහය ලෙස සැලකෙන ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා, මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ.


    ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගෙන ඇති තීරණය මත කතානායකවරයා මෙම පියවර ගත් බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    ලබන නොවැම්බර් 10 දිනට පෙර අදාළ යෝජනා හා අදහස් ඉදිරිපත් කරන ලෙස ද නියෝජ්‍ය කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya