මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති කන්තලේ අග්‍රබෝධි රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්හි

    ඔක්තෝබර් 28, 2014

    අද (28) ත්‍රීකුණාමලේ පැවැත්වෙන උත්සව සහ වැඩසටහන් රැසකට සහභාගිවීම සඳහා එහි ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කන්තලේ අග්‍රබෝධි රජමහා විහාරස්ථානය වෙත ද ගොස් ආගමික වතාවත්වල නිරත විය.


    අනතුරුව විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය යටවර පඤ්ඤාරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේගේ සුවදුක් විමසමින් සුහද පිළිසඳරක නිරත විය.

    NDH/pmu_pix by Nalin Hewapathirana

    02

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya