මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය හින්දු බාලිකා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනපති අතින් සිසු අයිතියට

    ඔක්තෝබර් 14, 2014
    යාපනය හින්දු බාලිකා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ සිසු අයිතියට පැවරිණි.
     
    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ පරිගනක 40කින් යුත් පරිගනක විද්‍යාගාරයකින්, පරිගනක 20කින් යුත් භාෂාගාරයකින්, ගණිතාගාරයකින්, නැණස දුරස්ථ අධ්‍යාපන ඒකකයකින් හා උසස් පෙළ විද්‍යාගාරයකින් මෙම මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය.
     
    විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ව සොයා බැලීය. 
     
    අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
     
    NDH/pmu
    02
     
     
    06

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya