මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩබලන අග විනිසුරු ලෙස චන්ද්‍රා ඒකනායක දිවුරුම් දෙයි

    අප්‍රේල් 17, 2014

    වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය අද (17) අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින‍්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.


    ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිනී සේදර සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

     

    NDH/pix by Nishankada Silva-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya