මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාත් සංවර්ධන කමිටු රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 13, 2014
    උතුරු පළාත තුළ රජය මෙතෙක් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලීමේ උතුරු පළාත් සංවර්ධන කමිටු රැස්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විණි.
     
    අමාත්‍යවරුන් වන ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, ඩග්ලස් දේවානන්දා, පවිත්‍රා වන්නිආරච්චි, රිෂාඩ් බදියුදීන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/pmu
    02 1
     
     
    03 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya