මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමට බස් රථ 70ක්

    ඔක්තෝබර් 13, 2014

    උතුරු පළාතේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා බස් රථ 70ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත භාරදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ යාපනයේදී සිදු විය.

     
    අමාත්‍යවරුන් වන කුමාර වෙල්ගම,  ඩග්ලස් දේවානන්දා යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
     
    NDH/pmu
     
    01 1
     
     
    03 1
     
     
    04 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya