වැඩිදුරටත් අදහස් දක්වමින් සභානායකවරයා පැවසුවේ,
"රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට අපි තීන්දු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව වැඩිකරලා තිබෙනවා ස්ථාවර නියෝගවලට වඩා වැඩියෙන්.
රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිධූරය විපක්ෂයට ලබාදීමට තීරණය කළ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.