ඊයේ (11) පැවති FIFA කොන්ග්රස් රැස්වීමේදී මේ බව නිල වශයෙන් නිවේදනය කෙරිණි. මීට අමතරව 2030 ලෝක කුසලානයේ සත්කාරකයන් ලෙස මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලය යන රටවල් ද නම් කෙරිණි. එහි සැමරුම් ක්‍රීඩා උරුගුවේ, ආර්ජන්ටිනාව සහ පැරගුවේ රාජ්‍යයන් හිදී පැවැත්වීමට නියමිතයි.
1930 දී ආරම්භ වූ පාපන්දු ලෝක කුසලානයේ 100 වැනි වසර සැමරීම සඳහා සියවස් සැමරුම සනිටුහන් කරමින්, 2030 තරඟ ආර්ජන්ටිනාව, පැරගුව සහ උරුගුවේ යන රටවල ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
FIFA හි සියලුම සාමාජික රටවල් 211 ක් සහභාගී වෙමින් මෙම තීරණයට එළඹ ඇත.