දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

    දෙසැම්බර් 12, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ ඉදිකළ 1062 වන ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය තලෛයිමන්නාරම ඌරුමලෙයි ශාන්ත ලෝරන්ස් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයේදී උතුරු මැද නාවික විධනයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර ගේ ප්‍රධානත්වයෙන් 2024 දෙසැම්බර් මස 11 වැනි දින විවෘත කර ජනතා අයිතියට පත් කෙරිණි.

    තවද, මෙම අවස්ථාව සඳහා දෙවස්ථානයේ පූජකතුමන්, උතුරු මැද නාවික විධනයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින්, ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya