අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යතුමා සහ කතානායකතුමා අතර හමුවක්

    ජනවාරි 24, 2021

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද .24 දින උදෑසන විජේරාම පිහිටි නිල නිවසේදී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

    කොවිඩ්-19 අභියෝගය හමුවේ ලබන 09 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භය සම්බන්ධව අග්‍රාමාත්‍යතුමා සහ කතානායකතුමා අතර මෙහිදී සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව පාර්ලිමේන්තුවේ කටයුතු නිසියාකාර පවත්වාගෙනයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා මෙහිදී කතානායකතුමාගේ අවධානය යොමු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya