අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද නව පන්ති කාමර ගොඩනැඟිල්ල සහ ශ්‍රවණාගාරය ජනපති අතින් සිසු අයිතියට

    සැප්තැම්බර් 01, 2019

    යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද නව පන්ති කාමර ගොඩනැඟිල්ල සහ ශ්‍රවණාගාරය (30) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

    විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා හින්දු චාරිත්‍රාණුකුළව පිළිගනු ලැබීය.

    නව පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා සිසු දරුවන්ගේ ක්‍රියාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක් වූ අතර අනතුරුව සිසු දරුවන්ගේ සුවදුක් විමසමින් මහත් සෙනෙහසින් යුතුව කථා බහක නිරත විය.

    උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya