අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සන්නාලියනේ අමරසර ජීවන ගෙත්තම සංගීතමය වැඩසටහන නැරඹීමට ජනපති එක්වෙයි

    මාර්තු 31, 2014

    ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන  කරන ලද සන්නාලියනේ අමරසර ජීවන ගෙත්තම සංගීතමය වැඩසටහන ඊයේ (30) පස්වරුවේදී සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද එය නැරඹීමට එක්ව සිටියේය.

     

    ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ජගත් ජයසූරිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක යන මහත්වරු හා කලාකරුවෝ රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya