මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා සිය ඡන්දය භාවිත කරයි

    මාර්තු 29, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අද (29) පෙරවරුවේ සිය ඡන්දය භාවිත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේ දී ඡන්දය භාවිත කිරීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිතුමා සමඟ ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ මහත්වරු ද ඡන්දය පළ කිරීමට පැමිණ සිටියහ.

    HC/pmu_Pix by: Sudath Silva

    Madam Shiranthi Rajapaksa cast his ballot

    HE Rajapaksa at DA  Rajapaksa Vidyalaya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya