අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සර්ව පාක්ෂික හමුව- පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට සියලු දෙනා එකඟතාවයකට

    නොවැම්බර් 18, 2018

    පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (18) ප.ව.5.00ට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කෙරෙන සර්ව පාක්ෂික හමුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. සර්ව පාක්ෂික හමුව සුහඳව සහ මිත්‍රශීලීව පැවති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනය

    all part

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya