අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති කාර්ය සාධන බළකායන්හි කි්‍රයාකාරිත්වය සහ ජනාධිපති කාර්යාලය යටතේ කි්‍රයාත්මක විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනපතිගේ අධීක්ෂණයට ...

    නොවැම්බර් 15, 2018

    ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන ජනාධිපති කාර්ය සාධන බළකායන්හි කි්‍රයාකාරිත්වය සහ විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ජනාධිපති කාර්යාලයේ සියලූ අතිරේක ලේකම්වරුන් ඇතුථ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya