අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මහවැලි අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

    නොවැම්බර් 12, 2018

    ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (12) පෙරවරුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    අනතුරුව එම ශ්‍රවණාගාරයේ දී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග හමුවකට ද එක් වූ අතර අධිකාරිය යටතේ කි්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය එහිදී විමසා බැලිණි. 

     මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුථ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     ( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya