අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු පස්දෙනෙක් දිවුරුම් දෙති

    නොවැම්බර් 08, 2018

    නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරු පස්දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    එම නම් පහත පරිදි වේ.

    කැබිනට් අමාත්‍යවරු

    01. සුසිල් පේ‍්‍රමජයන්ත මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය
    02. බන්දුල ගුණවර්ධන මහතා – ජාත්‍යන්තර වෙළෙඳ හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය රාජ්‍ය අමාත්‍යවරු
    03. අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය
    04. සී.බී. රත්නායක මහතා – ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය
    05. ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා – ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය
    06. එස්.එම්. චන්ද්‍රසේන මහතා – සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
    07. සාලින්ද දිසානායක මහතා – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya