අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා පත් කෙරේ

    නොවැම්බර් 09, 2018

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා පත් කර තිබේ.

    ඒ මහතා  ඊයේ (08) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

    පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙසත්, මහවැලි අධිකාරියේ මානව හා ආයතන සංවර්ධන අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළ දිසානායක මහතා මේ වන විට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya