අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අගමැති රාජකාරි අරඔයි.

    ඔක්තෝබර් 29, 2018

    නව  අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා නිල වශයෙන් රාජකාරි ආරම්භ කරයි.

     1H4A8467

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ දි අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා ඉදිරියේ දි නිල වශයෙන් වැඩ බාර ගත් නව අගමැතිවරයා එහි දි ආගමික කටයුතු වලට ද සහභාගි විය.මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගාමිණි ලොකුගේ,දිනේෂ් ගුණවර්ධන,ඩග්ලස් දේවානන්ද,නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගි වුහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya