අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ජාතික සමඟියේ" සරුංගල් උත්සවයට ජනපතිත් එක්වෙයි

    ජූලි 19, 2014

    ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය හා අවබෝධය ගොඩනැගීමේ අරමුණින් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද "ජාතක සමඟියේ" සරුංගල් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ කොළඹ, ගාලු මුවදොර පිටියේදී ඉතා විචිත්‍රවත් අන්දමින් පැවැත්විණි.

    ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.


    NDH/pix by Chandana Perera-pmu

    05

     

    06

     

    01

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya