අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හා පළාත් අමාත්‍යවරු අතර හමුවක්

    ජූලි 17, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා පළාත් අමාත්‍යවරුන් අතර විශේෂ හමුවක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අබ්දුල් නජීඩ් මජීඩ් යන මහත්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

    මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන්ද අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු නිලධාරීහු ද එක්ව සිටියහ.

    NDH/pmu_pix by Sudath Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya